News Line| Off Air
Generic placeholder image

Jul
8

ප්‍රතිකාර ලබම්න් සිටින නාවිකයින් ගණන 13ක් දක්වා පහළ බසී

559 Views


ප්‍රතිකාර ලබම්න් සිටින නාවිකයින් ගණන 13ක් දක්වා පහළ බසී

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 13 දෙනෙක් පමණි. නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලබා පිටව ගිය නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14්ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post