News Line| Off Air
Generic placeholder image

Jul
8

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා

667 Views


බ්‍රසීල ජනාධිපතිටත්  කොරෝනා

බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝට නව කොරෝනා වයිරසය ආසාදනය ඇතැයි ඊයේ විදෙස් වාර්තා තහවුරු කළා. ඉකුත් දා උන වෛරසයකින් පෙළුන ජනපතිවරයා කොවිඩ් පරීක්ෂණයද ප්‍රතික්ෂේප කල අතර කෙසේ වෙතත් උණ රෝගය උස්සන්න වීමත් සමග ඉකුත් සදුදා කොවිඩ් පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ඔහුටද කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

බ්‍රසීලයෙන් ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා ආසාදිතයින් හමු වූ රටක් ලෙස වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post