News Line| Off Air
Generic placeholder image

Jul
8

බන්ධනාගාර රැදවියන් බැලීම නැවත දැනුම් දෙන තුරු තහනම් කෙරේ

882 Views


බන්ධනාගාර රැදවියන් බැලීම  නැවත දැනුම් දෙන තුරු  තහනම් කෙරේ

ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැදවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද සිට තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවිකුට කොරෝනා අසාදනය වී හදුනාගත් අතර ඒ හේතුවෙන් වැලිකඩ බන්ධාගාරයේ පමණක් රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට දිවයිනේ සියලු බන්ධනාගාර වල රැඳවියන් බැලීම තහනම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post