News Line| Off Air
Generic placeholder image

Jul
8

මාස 03 කට පසු ක්‍රිකට් ක්‍රීඩකයින් යළිත් පිටියට

620 Views


මාස 03 කට පසු ක්‍රිකට් ක්‍රීඩකයින් යළිත් පිටියට

කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දැමුණු ක්‍රිකට් තරග අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබනෙවා. ඒ අද සදම්ප්ටන්හිදී පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ආරම්භ කිරිමත් සමගයි.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම තරගය ආරම්භ කිරීමටයි බලධාරීන් පියවර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post