News Line| Off Air
Generic placeholder image

Jul
9

අයිවරි කෝස්ට්හි අගමැති හෘදයාබාධයකට ලක්ව මිය යයි

542 Views


අයිවරි කෝස්ට්හි අගමැති  හෘදයාබාධයකට ලක්ව මිය යයි

අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය අමදෝ කෝලිබලී හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්.

මිය යන විට අගමැතිවරයා 61 වියේ පසු වුවා.


News Articles
Latest Videos
Most Popular Post