News Line| Off Air
Generic placeholder image

Jul
10

අද කාලගුණය

537 Views


අද කාලගුණය

අද දින බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඌව, නැගෙනහිර,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල උදැසන කාලයේදීත්වැසි ඇතිවිය හැකි බවත් ඒ එම නිවේදනයේ සඳහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post