News Line| Off Air
Generic placeholder image

Jul
10

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් බවට

929 Views


කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් බවට

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 57 දෙනා හඳුනා ගත්තේ කන්දකාඩු පිහිටි මත්ද්‍රවයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙනි.

මේ වන විට එම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post