News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

බොලීවියානු ජනාධිපතිවරියටත් කොරෝනා

772 Views


බොලීවියානු ජනාධිපතිවරියටත් කොරෝනා

බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය සිය නිල ට්විටර් ගිණුමේ හඩපටයක් මුදා හරිමින් මෙය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව ඇය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනය ලක් කොට ප්‍රතිකාර සදහා යොමු වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post