News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි විසිහය ලක්ෂය ඉක්මවයි

534 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි විසිහය ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි විසිහය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් නව ආසාදිතයින් දෙලක්ෂ 36,918 දෙනෙකු හදුනාගත් බව විදෙස් වාර්තා සදහන් කරනවා.

වාර්තා වන මරණ ගණන 562, 889ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post