News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගැනේ

511 Views


අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගැනේ

අද දිනයේ වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

මේ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි. එමෙන්ම රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 613 ක් බවට පත් වේ.


News Articles
Latest Videos
Most Popular Post