News Line| Off Air
Generic placeholder image

Jul
13

අද කාලගුණය

530 Views


අද  කාලගුණය

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post