News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ඊයේ දිනය තුල ලොව මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

842 Views


ඊයේ  දිනය තුල ලොව මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

මාරාන්තික කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන ඊයේ දිනය තුල පමණක් දෙලක්ෂ තිස්දහස් තුන්සිය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. මෙය එක් දිනක් තුල ලොව වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිනයක් ලෙස සදහන් කල හැකි.

වාර්තා වන ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ එක්දහසකට අධික වනවා.


News Articles
Latest Videos
Most Popular Post