News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ ( update )

1362 Views


උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ  ( update )

උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කර තිබෙනවා.

අද දිනයේ උණවටුන දුම්රිය ස්ථානය තවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා. දැනට කොරෝනා අසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සමග උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීප ඇසුරු කිරිම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන විට එම උප ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාල පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. එසේ නමුත් ඔහු තවදුරටත් දින 14 ක නිරෝධායන කාලයකට යොමු කරට තිබෙන බව වැඩි දුරටත් සදහන්.

.


News Articles
Latest Videos
Most Popular Post