News Line| Off Air
Generic placeholder image

Jul
13

මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමු වෙයි

2391 Views


මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමු වෙයි

මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමුව තිබෙනවා. මිනිසාගේ මුඛය, දත් සහ තොල් වලට සමානකමක් ඇති ට්‍රිගර් ෆිෂ් මත්ස්‍ය විශේෂයක් මෙලෙස හමුව තිබෙන්නේ.

මේ පිලිබදව මේ වන විට ජායා රූප රැසක් අන්තර්ජාලය ඔස්සේ දක්නට ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post