කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා ආශ්‍රිතයින් 519 දෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වී රැදවියන් ගණන 440 ක්.
සුදු වැල්ල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් හරහා මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ.