News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

616 Views


නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පැවසීය.

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා මහතා වසර 36ක සේවා කාලයක් නිමකරමින් හෙට දිනයේ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post