News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි තිස්ලක්ෂය පන්නයි

833 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි තිස්ලක්ෂය පන්නයි

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන ආසාදිත ගණන එක් කෝටි තිස්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 571,840 ක්.

මෙම වෛරස් අවධානමෙන් බේරීමට ලෝකය තවමත් සමත් වී නැති බව විශ්ලේෂකයින් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post