News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

රාගම පෞද්ගලික රෝහලක් වසා දමයි

1286 Views


රාගම පෞද්ගලික රෝහලක් වසා දමයි

රාගම පෞද්ගලික රෝහලක කළමණාකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අනුව එම රෝහලද වසා දැමීමට එම බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණ පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශන සදහා සහභාගී වූ අයෙක් බවයි තව දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post