News Line| Off Air
Generic placeholder image

Jul
15

සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ඇගයීමට ප්‍රංශයෙන් ඉහළ වැටුප් වැඩි කිරීමක්

524 Views


සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ඇගයීමට ප්‍රංශයෙන්  ඉහළ වැටුප් වැඩි කිරීමක්

මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ ලොව බොහෝ රටවල් බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක ප්‍රංශයද ඉතා විශාල පීඩනයකට ලක්ව තිබෙනවා. මේ අනුව පවතින තත්වය හමුවේ ප්‍රංශයේ කාර්ය මණ්ඩලයේ සේවය ඇගයීමට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 09 ක මුදලක් එරට ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය අංශ වෙනුවෙන් වෙන් කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post