News Line| Off Air
Generic placeholder image

Jul
15

රියදුරු බලපත්‍ර මුද්‍රණයත් යුධ හමුදාවට

860 Views


රියදුරු බලපත්‍ර මුද්‍රණයත් යුධ හමුදාවට

මුදල් නාස්තිය අවම කර ගැනීමේ අරමුණෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික ආයතනයෙන් ඉවත් කර යුධ හමුදාවට භාර දෙන බව රජය පවසනවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික ආයතනයක් විසින් සිදු කල අතර ඒ සදහා රජය විශාල මුදලක් ගෙවනු ලැබුවා. විගණන වාර්තා අනුව එම සමාගමට රජයෙන් මිලියන 7, 467. 65 ක් ගෙවනු ලැබ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post