විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ පවතින තත්වය පිලිබදව සමාජයේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් ලබා දෙන තොරතුරු මත පදනම්ව ජනතාව කටයුතු කරන ලෙසයි.