News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

ඔබාමා ඇතුළු ප්‍රබලයින් පිරිසකගේ ට්විටර් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක් වේ

740 Views


ඔබාමා ඇතුළු ප්‍රබලයින් පිරිසකගේ ට්විටර් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක් වේ

ඇමෙරිකානු හිටපු ජනපති බැරක් ඔබාමා සහ ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරිකයින්ගේ වන බිල්ගේට්ස්, ජෙෆ් බේසොස් ,එලෝන් මාර්ක් , කැනී වෙස්ට් , ජෝ බින්ඩ් යන අයගේ ට්විටර් ගිණුම් සයිබර් ප්‍රහාරයකට ලක් ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ට්විටර් සමාගම මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක්ව තිබෙන ට්විටර් ගිණුම් යථා තත්වයට පත් කර තිබෙන අතර මේ පිලිබදව විශේෂ පරික්ෂණයක් සිදු කරන බවයි එම සමාගම වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post