News Line| Off Air
Generic placeholder image

Jul
16

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ යයි

542 Views


සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ යයි

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2007 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2674 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post