කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කරමින් සිටි යුධ හමුදා නිලධාරියෙකු නිවාඩු යැවීමෙන් පසු ඔහුට කොරෝනා අසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමග ඔහු ආ ගිය තැන් අනුව ඔහු ඇසුරු කල පුද්ගලයින් 113 දෙනෙකු pcr පරීක්ෂණයට ලක් කිරීමට අද පියවර ගැනුණා.