News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

ලබන සදුදා පාසල් විවෘත කිරීම පිලිබදව අවසන් තීරණය අද

977 Views


ලබන සදුදා පාසල් විවෘත කිරීම පිලිබදව අවසන් තීරණය  අද

පවතින තත්වය හමුවේ පාසල් ඉකුත් දා නැවත වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කල අතර නැවත ලබන සදුදා පාසල් ව්වෘත කරනවාද ? නැද්ද ? පිලිබදව අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදෙන තීරණයට අනුව සැලසුම් කරන බවයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post