News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 07 ක්

712 Views


ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 07 ක්

මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනය තුල ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 5 දෙනෙකු ඒ අතර වන අතර ඔවුන්ගෙන් 4 දෙනෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනිත් පුද්ගලයා ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් ආසාදිතයින් දෙදෙනාගෙන් එක අයෙක් සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වූ අතර අනෙක් පුද්ගලයා පිලිපීනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකුද වනවා.


News Articles
Latest Videos
Most Popular Post