News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 903 දක්වා ඉහළට

762 Views


සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 903 දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 3ක් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post