News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

නුගේගොඩ ගුවන් පාලමේ රිය අනතුරක්

519 Views


නුගේගොඩ ගුවන් පාලමේ රිය අනතුරක්

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පනාගොඩ දෙසට ගමන් කරමින් තිබු යුධ හමුදා කැබ් රථයකි. අනතුරින් එක හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයක් තවත් බස් රථයක් පසු කර යාමට උත්සහ කිරීමේදීය.


News Articles
Latest Videos
Most Popular Post