News Line| Off Air
Generic placeholder image

Jul
21

සියලුම නාවික හමුදා කොරෝනා ආසාදිතයින් පූර්ණ සුවය ලබයි

851 Views


සියලුම නාවික හමුදා කොරෝනා  ආසාදිතයින් පූර්ණ සුවය ලබයි

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොරෝනා ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. එනම් වාර්තාව සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් සුවය ලබා ඇත. සම්පුර්ණ නාවික හමුදා ආසාදිතයින් ගණන වුයේ 906 කි.


News Articles
Latest Videos
Most Popular Post