News Line| Off Air
Generic placeholder image

Jul
21

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවමත් වැඩ වර්ජනයේ

673 Views


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවමත් වැඩ වර්ජනයේ

සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමිනි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටි අතර එය තවමත් නිමා කර නැත.

පසුගිය 19 වැනි දා සිට ඩෙංගු, බරවා, මී උණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඔවුන් ඉවත් වූ අතර සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, සිය වෘත්තිය සමිති ක්‍රියමාර්ගය සඳහා තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක පමණ සහය ලැබීමට නියමිත වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post