News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ගිනි අවිත් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

713 Views


මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ගිනි අවිත් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේදී ගිනි අවි සහ ජීව උණ්ඩ ලග තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නීල් අරුණ ප්‍රනාන්දු පුල්ලේ හෙවත් දළුවකොටු නීල් නමින්ද හැදින්වෙන අයෙකි.

ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, වායු රයිෆලයක් සහ ජීව උණ්ඩ 26 ක් සොයාගෙන තිබෙන අතර පොලිසිය මේ ගැන වැඩිදුර විමර්ශන කරන බව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post