News Line| Off Air
Generic placeholder image

Jul
22

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි පනස් ලක්ෂය පන්නයි

675 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි පනස් ලක්ෂය පන්නයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය සටහන් වන්නේ ආසාදිතයින් 15,096,317ක් ලෙසයි.

වාර්තා වී ඇති මරණ ගණන 619, 520ක්. මෙම වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වුණ රටවල් අතර තදුරටැහැ පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144,953 ක් ලෙස වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post