News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

දිස්ත්‍රික්ක 06 ක් ඩෙංගු මෙහෙයුමක්

1092 Views


දිස්ත්‍රික්ක 06 ක් ඩෙංගු මෙහෙයුමක්

ඩෙංගු අවදානම් සහිත දිස්ත්‍රික්ක 06 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය තීරණය කර තිබෙනවා. කොළඹ, ගම්පහ, නුවර, ගාල්ල රත්නපුර, දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් හෙට සිට වැඩ සටහන ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලේ.

වසරේ ගත වූ කාලය මෙරටින් හදුනාගත් ඩෙංගු ආසාදිතයින් ගණන 23 ,371. ගණනක් හදුනාගෙන තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. එම ගණන 6695ක්. ඩෙංගු රෝගයෙන් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post