උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක / අවිවාහක බව ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මහතා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ මව පියාගේ විවාහක අවිවාහක භාවයන් යන කරනා හේතුවෙන් බොහෝ දරුවන් සමාජ ගැටලුවලට ලක් වන බවයි.