News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 04 ඉක්මවයි – ඊයේ දිනය තුල නව මරණ 1207 ක්

831 Views


ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 04 ඉක්මවයි – ඊයේ දිනය තුල නව මරණ 1207 ක්

මාරාන්තික කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ නව ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අනුව ගත වූ පැය 24 තුළ පමණක් රෝගීන් 71, 442 දෙන් හදුනාගත් බව එරට වාර්තා සදහන් කරනවා.

වාර්තා වන මරණ ගණන 146,183ක්.


News Articles
Latest Videos
Most Popular Post