News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

අංගොඩ ලොක්කා ගැන නිශ්චිත තොරතුරක් නොමැති බවට පොලිසියෙන් ප්‍රකාශයක්

716 Views


අංගොඩ ලොක්කා ගැන නිශ්චිත තොරතුරක් නොමැති බවට පොලිසියෙන් ප්‍රකාශයක්

මෙරටින් පලා ගොස් ඉන්දියවේ සැගවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය සදහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post