News Line| Off Air
Generic placeholder image

Jul
23

මැතිවරණ කොමිසමට තවත් ලිපියක්

683 Views


මැතිවරණ කොමිසමට තවත් ලිපියක්

මානසික සෞඛ්‍ය සේවාලාභින් ගේ ක්‍රියාකාරී ජාලය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ මානසික රෝගීන් පිඩාවට පත් වන ආකාරයේ ක්‍රියවලින් තොරව මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස ඉල්ලීමක් කරමින්.

මැතිවරණ රැස්වීම් වලදී එවැනි පුද්ගලයින් අපහසුතාවයට පත් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමෙන් වලකින්නැයි ඉන් ඉල්ලා තිබෙනවා.

මහ මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post