News Line| Off Air
Generic placeholder image

Jul
24

මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහළට

734 Views


මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2753 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා ආසාදිතයකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 665 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය. කොරෝනා අසාදිතව සිට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2077 කි.


News Articles
Latest Videos
Most Popular Post