ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කොටගෙන පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද වෙනුවෙන් අමතර කෝටි 50ක් විශේෂයෙන්ම අමතර කෝටි 50 ක් වැයවෙන බව මැතිරණ කොමිසම සදහන් කරනවා.
ජන්ද මධ්‍යස්ථාන වල සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ මිලදී ගැනීම සදහා එම ක්‍රමවේදයන් වලට මෙලෙස අමතර කෝටි 50ක් වියදම් වනු ඇතැයි එම කොමිසම සදහන් කරනවා.