News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

තැපැල් ජන්දය සලකුණු කිරීම අදත්

582 Views


තැපැල් ජන්දය  සලකුණු කිරීම අදත්

තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වූ ජන්ද හිමියන්ට අද දිනයේදී ද ඒ සදහා යලිත් අවස්ථාව ලබා දී තිබෙනවා. අද පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා ජන්දය සලකුණු කිරීමට අවස්ථව හිමිවනු ඇති.

තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කල හැකිය. ඊයේ පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වාද ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

තැපැල් ජන්දය සලකුණු කිරීම අදියර කිහිපයක් යටතේ මිට පෙර පැවැත්වුණා. මේ අතර නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සියයට 70 කින් අවසන් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති රාජිත රණසිංහ මහතා සදහන් කලේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post