News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

මාස 04 කට පසු වොෂින්ටන් සත්වෝද්‍යානය විවෘත කිරීමට අවසර

581 Views


මාස 04 කට පසු වොෂින්ටන් සත්වෝද්‍යානය විවෘත කිරීමට අවසර

ඇමෙරිකාවේ වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානය මාස 04 කට පසු විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. සත්වෝද්‍යානය නැරඹිමට එන පුද්ගලයින් කල් වේලා ඇතිව ටිකට් පත් වෙන් කරවා ගැනීම සිදු කල යුතු බවත් එය තුලට එක් වරකදී ඇතුළු කර ගන්නා පුද්ගලයින් ගණන සීමා කිරීමට හා සත්වෝද්‍යානය පැමිණෙන සෑම දෙනාම මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇමෙරිකාව ලොව වැඩිම කොරෝනා බලපෑමට ලක්ව සිටින රට වශයෙන් පෙරමුණ ගෙන සිටින පසුබිමකයි මෙලෙස සත්වෝද්‍යානය විවෘත කිරීමට තීරණය තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post