News Line| Off Air
Generic placeholder image

Jul
25

වරාය වෘත්තීය සමිති වලින් රතු එළියක්

650 Views


වරාය වෘත්තීය සමිති වලින් රතු එළියක්

කොලඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ පුද්ගලීකරණය කිරීමේ ගැටලුවලට පැය 24 ක් ඇතුලත විසදුම් නොලැබුනත් තම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන බව වාරය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන වාරය වෘත්තීය සමිති සේවකයින් පවසනවා.

මේ පිලිබදව ජනපති දැනුවත් කර විසදුමකින් බලාපොරොත්තුවෙන් ඊයේ සවස ඔවුන් ජනපති කාර්යාලය වෙත විරෝධතා පෙළපාලියක් සංවිධානය කළා. ඉන් පසු ජනපති සහකාර ලේකම්වරයෙක් සමග කතිකාවක් පැවැත්වූ බවයි වෘත්තීය සංගම් නියෝජිතයින් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post