News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහලට

884 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහලට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2764 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 11 ත් සමගයි. ඔවුන් අතරින් 09 දෙනෙක් මත් ද්‍රවය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැදවියන්.

අනෙක් අසාදිතයා එම මධ්‍යස්ථානයේ ආසදිතයගේ ආශ්‍රිතයෙක්..


News Articles
Latest Videos
Most Popular Post