News Line| Off Air
Generic placeholder image

Jul
25

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි හැට ලක්ෂය අභියස

668 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි හැට ලක්ෂය අභියස

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනයෙන් මේ වන විට ලොව පුරා වාර්තා වන ආසාදිත ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා.

එය සටහන් වන්නේ එක් කෝටි පනස් අට ලක්ෂ අසුහය දහස් පන්සීය තිස් දෙකක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 642,562 ක්. ඊයේ දිනය තුල පමණක් ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන 9753 ක්.


News Articles
Latest Videos
Most Popular Post