News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

බෙදා හැරීමේ විශේෂ දිනයක් අද

489 Views


බෙදා හැරීමේ විශේෂ දිනයක් අද

මහ මැතිවරණයේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ ලෙස අද නම් කර තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගනමය කරමින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකා කටයුතු ක්‍රියාත්මකයි.

බෙදීම් කටයුතු සදහා දිවයින පුරා බෙදීම් තැපැල් කාර්යාල 2200 ක් විවෘත කර තිබෙනවා. ඒ සදහා අනියුක්ත කර ඇති බෙදා හැරීමේ ගණන 7500ක්.

නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට තැපැල් කාර්යාල වෙත ගොස් ලබන 30 අගෝස්තු 05 වනදා අනන්‍යතාව තහවුරු කර නිල ජන්ද පත්‍රිකා ලබා ගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post