News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

මත් ද්‍රවය ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරයි

648 Views


මත් ද්‍රවය ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරයි

පුත්තලම අයිස් මත් ද්‍රවය ජාවාරම පිලිබදව අත් අඩංගුවට ගත් සුරාබදු පරීක්ෂක වරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඔහු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

අදාල සුරාබදු පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම ප්‍රදේශයේදී.. 39 හැවිරිදි ඔහු සුරාබදු දෙපාර්තුමේන්තුවට අනුයුකත්ව සේවය කල කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඔහුගේ වැඩ තහනම් කිරීමට හෝ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තුමේන්තුව සදහන් කලේ….


News Articles
Latest Videos
Most Popular Post