News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

කොරෝනා ආසාදිතයින් ගණන 2770 දක්වා ඉහලට

601 Views


කොරෝනා ආසාදිතයින් ගණන 2770 දක්වා ඉහලට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2770 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතයින් 06 දෙනාත් සමගයි. එම සියලු දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ආසාදිතයින් 656 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 4535 ක් .


News Articles
Latest Videos
Most Popular Post