News Line| Off Air
Generic placeholder image

Jul
26

පොලිසියෙන් දැනුම් දීමක්

593 Views


පොලිසියෙන් දැනුම් දීමක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹිමට පැමිණීමෙන් වලකින ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා
.
මධ්‍යම පළාත භාර නියෝජය පොලිස්පති එම් එම් ධර්මරත්න මහතා සදහන් කලේ මෙවර පෙරහරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තුන් දහසක් යොදවා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post