News Line| Off Air
Generic placeholder image

Jul
27

කුසල්ට විනය පරීක්ෂණයක් ?

398 Views


කුසල්ට විනය පරීක්ෂණයක් ?

ඉකුත්දා රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම පිලිබදව චෝදනාවන්ට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස් විනය පරීක්ෂණයක් සිදු කිරීමට අදාල යෝජනාවක් අද කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කරන බවට වාර්තා වනවා. ඒ ක්‍රිකට් ආයතනය විසින්.

කී‍්‍රඩකයින් අතින් සිදුවන අනතුරු වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙලෙස විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි එම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post