මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 650.000කට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය සටහන් වන්නේ 647,847 ලෙසයි.
එමෙන්ම ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන 16,196 314 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙම වෛරසය අසාදනය වී ලොව පුරා සුවය ලබා ඇති පිරිස 9,344,843 ක්